Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මවගේ තන පුඩුවේ එල්ලී මව්කිරි බොමින් අවාසනාවන්ත ලෙස යළි නොඑන ගමන් ගිය සිඟිත්තා

5.5 K

මව්කිරි සිර වී කුඩා බිළිඳෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් මස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අලුත් අවුරුද්ද දී තිබූ පසුගිය 14 වනදා රාත්‍රියේ මෙලෙස අවාසනවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස මාස පහ හමාරක බිළිඳෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මස්කෙළිය – ග්ලැන්ටිල් වතුයායේ පදිංචි සිටි මෙම බිළිඳා මව්කිරි සිරවී මස්කෙළිය රෝහලට රැගෙන විත් ඇති අතර, එම අවස්ථාවේ දීත් බිළිඳා අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.

බිළිඳාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *