Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නැටුම් ගුරුවරයා SMS වලින් සිසුවියට නැටුම් ඉගැන්වූ හැටි

2 years ago 6.3 K

සිසුවියකට එම පාසලේ නර්තන ගුරුවරයා විසින් දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමු කරමින් ඇයව කිසියම් වැරදි ක්‍රියාවකට පොළඹවා ගැනීමට හෝ අතවරයක් කිරීමට උත්සාහ දැරීමේ සිද්ධියක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

නැටුම් ගුරුවරයා කලක පටන් මෙම සිසුවිය සමඟ වට්ස්අප් පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවත් සිසුවිය එම වට්ස්අප් පණිවිඩ ජංගම දුරකථනයේ තිර ඡායාරූප (screen shot) ලබා ගෙන ඒවා තම මිතුරියන් අතරේ හුවමාරු කරගෙන තිබෙනවා.

මේ බව දැනගත් පාසලේ බලධාරියෙකු මේ පිළිබඳව කිසිදු අයෙකුට කිසිවක් නොපවසන ලෙසට සිසුවියට බලපෑම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධියට සම්බන්ධ නැටුම් ගුරුවරයා පාසලේ කාන්තා පොලිස් ශිෂ්‍ය භට ඛණ්ඩය භාර ගුරුවරයා ද වන අතර අදාළ සිසුවිය නැටුම් විෂය හදාරනවා ට අමතරව පොලිස් ශිෂ්‍ය භට ඛණ්ඩයේ සාමාජිකාවක බව ද මෙම පරීක්ෂණයේ දී හෙළි වී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *