Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අඩු මිලට බිත්තර ලබා දෙන දිනය ගැන බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් දැනුම්දීමක්

5 months ago 1.5 K

ලබන මැයි (01) සිට බිත්තරයක් රුපියල් හතළිස් හයකට අඩුවෙන් පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

ඒ අනුව ලබන මැයි මාසයේ සිට බිත්තරයක් රුපියල් හතළිස් හයකට අඩුවෙන් ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහාය ඉල්ලා සිටින බවත් දේශීය බිත්තර කර්මාන්තයේ දියුණුවට රජය ලබාදෙන සහයෝගය මදි බවත් නිෂ්පාදන වර්ධනයට රජය ලබාදිය යුතු සහන පිළිබඳ මීට වඩා අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *