Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි

660

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී තිබේ.

ඔහුව කැඳවා ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට ඔහුගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු ලබාගැනීමට බව වාර්තා වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *