Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අප්‍රේල් 25 මැතිවරණය නොපැවැත්වෙන බවට ගැසට් නිවේදනයක්

2 years ago 471

පළාත් පාලන ඡන්දය අප්‍රේල් 25 වන දිනට නියමිත පරිදි පැවැත්විය නොහැකි බව සඳහන් කරමින් සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒවායේ දැක්වෙන්නේ, මහා භාණ්ඩාගාරය මුදල් වෙන්කර පසු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුව ලබා දුන් පසු මැතිවරණය පැවැත්වෙන නව දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

පසුගිය දා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමූ අතර ඒ අනුවයි ඊට අදාළ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් විසින් මෙලෙස නිකුත් කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *