Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගාලු මුවදොර අරගලයේ පළමු කූඩාරම ගැසූ පුද්ගලයා සිය දිවි නසා ගනී!

12.7 K

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් නෙරපීම සඳහා පැවැත්වූ ගාලුමුවදොර අරගලයේ ආරම්භක සාමාජිකයෙක් සියදිවි නසාගෙන තිබේ.

ඔහු විසින් මිය යෑමට පෙර ලියන ලද අවසන් කැමති පත‍්‍රය යැයි පැවෙසන ලිපියක්ද සමාජ ජාල වල සැරිසරන ලිපිය ව්‍යාජ ලිපියක් බවයි වාර්තා වන්නේ.

ගාළු මුවදොර පළමු කූඩාරම සම්බන්ධ වූ පුද්ගලයකු බවද වාර්තා වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *