Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාසික ආදායම ලක්ෂය ඉක්මවන සියලුම දෙනා බදු ගොනු විවෘත කළ යුතු බවට නිවේදනයක්

2 years ago 4.2 K

කුලී පොලී වැනි ආයෝජන අදායම් හෝ රැකියාවක නිරතව සිටින්නේ නම් හා වාර්ෂික ආදායම රුපියල් 1,200,000 ඉක්මවන පුද්ගලයන් ආදායම් බදු ගෙවීමට බැඳී සිටින්නේ යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ එවන් පුද්ගලයන් ආදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම සඳහා වගකීමක් ඇති බවත් හැකි ඉක්මනින් එය විවෘත කිරීමට කටයුතු කරන ලෙසත්ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *