Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල්වල 06 ශ්‍රේණිය ට ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්

2 years ago 5.8 K

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.

ඒ අනුව 2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 වනදා රාත්‍රී 12.00 දක්වා කාලය ඒ සඳහා වෙන් කර ඇත. 

https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී. 

එහිදී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබාගත හැකිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *