Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පානදුර පොලිස් වසම් තුනක ආරක්ෂාව දැඩි කෙරේ

2 years ago 5.8 K

පානදුර කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් තුනක ආරක්ෂාව තරකර තිබේ.

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ ලද තොරතුරකට අනුව මෙලෙස ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවය.

පානදුර පොලිස් වසමේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථාන 14ක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 3ක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 6ක් ආවරණය වන පරිදි මෙලෙස ආරක්ෂාව තරකර ඇත.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ පොලිස් ජංගම සේවා රථ යොදා මෙලෙස විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *