Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගෙන් මිලියන 50ක වන්දියක් ඉල්ලා දර්ශනී නඩු මගට

2.9 K

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශණී ලහදපුර මහත්මිය විසිනි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ගෙන් රුපියල් කෝටි පහක් වන්දි මුදල් ඉල්ලා නීතීඥයෙකු මාර්ගයෙන් දැනුම් දීමක් කර ඇත.

දින 14 ක් ඇතුළත එම මුදල නොගන්නේනම් අධිකරණයේ නඩු පවරන බවද ඇය එමගින් දැනුම් දී තිබේ.

චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක දී ඇය සම්බන්ධයෙන් අසත්‍ය හා නොමග යවන කරුණු ප්‍රචාරය කළේ යැයි මෙම දැනුම්දීම කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *