Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොහොට්ටුව කැළඹෙයි! සීතාට රජයෙන් වාහන වන්දියක්!

2 years ago 2.4 K

අරලග අවස්ථාවේ දී දේපල විනාශ වූ මන්ත්‍රීවරුන් අතරින් සීතා අරඹේපොලට පමණක් මෝටර් රථයක් ලබාදීමට රජයේ සුදානම් බවට වාර්තා වීමත් සමඟ පොහොට්ටුවට මන්ත්‍රීවරුන් අතර බරපතළ ගැටුමක් මතුව තිබෙනවා.

එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ අරගල අවස්ථාවේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළු 100කට වැඩි පිරිසකගේ වාහන සහ නිවාස ඇතුළු දේපල හානි වූ බවයි.

ඒ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් කිසිඳු වන්දියක් තවම නොලැබී ඇති පසුබිමක සීතා අරඹෙපොල පමණක් මෙසේ වාහනයක් ලබාදීමට යාම බරපතළ අසාධාරණයක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *