Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Google සමාගමෙන් දැඩි තීරණයක්! ගූගල් ගිණුම් (Gmail) මිලියන ගණනක් ඉවත් කිරීමේ අවදානමක්!

4 months ago 2.1 K

වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරන බව Google සමාගම පවසනවා.

2023 වසරේ අවසාන වන විට අවම වශයෙන් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස මකා දැමීමට Google සමාගම තීරණය කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

ගිණුම් වෙත අනවසර ප්‍රවේශය වැළැක්වීම ඇතුළු සයිබර් ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ ගිණුම් ඉවත් කිරීමත් සමඟ එයට සම්බන්ධ Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ලද ඉවත් වන බවයි

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *