තවත් ආණ්ඩුකාරවරුන් කිහිපදෙනකු අලුතින් පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන හා සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව මෙම ආණ්ඩුකාරවරු පත් කිරීම සිදු කරනු ඇත.
දැනට සිටින ආණ්ඩුකාරුන් මාරු කිරීමක් හෝ නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමක් එහි දී සිදුවනු ඇතැයිද දැනගන්නට ඇත.