Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බාබර් අසාම්, ඩේවිඩ් මිලර් ඇතුළු ප්‍රබලයින් රැසක් මෙවර් LPL තරගාවලිය සමගින් එක්වෙයි! එක් එක් කණ්ඩායමේ ක්‍රීඩක ලැයිස්තු මෙන්න!

2 weeks ago 1.1 K

ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර සදහා ක්‍රීඩක වෙන්දේසිය ජූනි මස 11 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ වන විටත් එම එක් එක් කණ්ඩායම විසින් ක්‍රීඩකයින් සිවුදෙනෙකු සමඟ ගිවිසුම්ගතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු හා විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු වශයෙනුයි.

ඒ සදහා අමෙරිකානු ඩොලර් 500,000 ක් බැගින් වියදම් කිරීමට සෑම කණ්ඩායමකටම අවසර ලබා දී තිබුණි.

ක්‍රීඩක වෙන්දේසියේදීද අමෙරිකානු ඩොලර් 500,000 ක් බැගින් වියදම් කිරීමට සෑම කණ්ඩායමකටම අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙවර තරගාවලියේදී එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා වියදම් කළ හැකි සමස්ථ මුදල අමෙරිකානු ඩොලර් මිලියනයකි.

මේ වන විට ගිවිසුම්ගත වී සිටින ක්‍රීඩකයින් 20 දෙනා පහත පරිදිය.
colombo Strikers : Babar Azam, Matheesha Pathirana, Naseem Shah, Chamika Karunaratne

Dambulla Aura: Mathew Wade, Kusal Mendis, Lungi Ngidi, Avishka Fernando

Galle Gladiators: Shakib Al Hasan, Dasun Shanaka, Tabraiz Shamsi, Bhanuka Rajapaksa

Jaffna Kings : David Miller, Thisara Perera, Rahmanullah Gurbaz, Maheesh Theekshana

Kandy Falcons : Mujeeb Ur Rahman, Wanindu Hasaranga, Fakhar Zaman, Angelo Mathews

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *