Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද සිට සියලුම කිරිපිටි වර්ගවල මිල පහතට

2 weeks ago 6.9 K

අද (25) දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇති බව සංගමයේ සාමාජික අශෝක බණ්ඩාර සදහන් කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවකින් රුපියල් 200ක් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2695කි.

තවද ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවකින් රුපියල් 80ක් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1085කි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *