Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2 weeks ago 4.6 K

O/L සිසුන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තවදුරටත් අවකාශය පවතින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

නමුත්, online මගින් එම සංශෝධන සිදු කිරීමට ලබා දුන් කාලය මේ වනවිට අවසන්ව ඇති බවයි ඒ මහතා පවසන්නේ.

මේ අතර,සාමාන්‍ය පෙළ සිසුන්ට නිකුත් කරන විභාග ප්‍රවේශ පත්‍ර රඳවා තබා ගැනීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල්පතිවරුන්ට ඊයේ(25) දින නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනු ලැබුවා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *