Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

SEX ක්‍රීඩාවක් ලෙස නම් කළ පළමු රට බවට ස්වීඩනය පත් වෙයි! පළමු තරගාවලිය මෙම මාසයේදී!

4 months ago 11.2 K

ලිංගිකත්වය (Sex) ක්‍රීඩාවක් ලෙස පිළිගත් පළමු රට බව ස්වීඩනය පත්ව තිබෙනවා.

මේ අනුව ජුනි 08 වනදා ස්වීඩන් ලිංගික සම්මේලනයේ අධීක්ෂණය යටතේ යුරෝපීය ලිංගික ශුරතාවලිය ගොතන්බර්ග්හි පැවැත්වීමට නියමිතයි.

එම තරඟාවලියේ සත්කාරකත්වය ස්වීඩනය සැපයීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

ශුරතාවලිය සඳහා සහභාගී වන තරඟකරුවන් සති ගණනාවක් පුරා සෑම දිනකම පැය 4ක් තරඟ කිරීමට නියමිතයි.

තනි තනි තරඟ මිනිත්තු 45 සිට 60 දක්වා දිගු බවද සඳහන්.

මෙය Seduction, oral, penetration ඇතුළු අංශ 16කින් පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. මේ වන විට තරඟාවලිය සඳහා පුද්ගලයන් 20 දෙනෙක් පමණ සහභාගී වීමට ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ.

තරඟාවලියේ ජයග්‍රාහකයින් තෝරා ගැනීමට විනිශ්චය මණ්ඩල තුනක් විසින් විනිශ්චය සිදු කෙරෙන අතර සෑම තරඟයකම ලකුණු සීමාව ලකුණු 5 සිට 10 දක්වා දැක්වෙනවා.

එරට ලිංගික සම්මේලන සභාපති Dragan Bratych කියා සිටියේ මෙය අනෙකුත් ක්‍රීඩාවන් මෙන් සාමාන්‍ය එකක් වනු ඇති බවයි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *