Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩෙංගු වැළදෙන්න පෙර බේරෙන්න අවස්ථාවක්! ඩෙංගු මඬින පෙත්තක් හඳුන්වා දෙයි!

10 months ago 2.4 K

ඩෙංගු කීටයන් විනාශ කිරීමට විශේෂ පෙත්තක් අඩු මුදලකට වෙලදපලෙන් මිලට ගත හැකි බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

අද වන විට බොහෝ ප්‍රදේශවල ඩෙංගු කීටයන් මැඩලීම මෙම පෙත්ත යොදා ගන්නා බවත් ඒ මහතා පැවසීය.

වතුර රැදී ඇති ස්ථානයකට මෙම පෙත්ත දැමූ විට මාස දෙකක කාලයක් එම ස්ථානයේ ඩෙංගු කීටයන් ඇති වීම වැලකෙන බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *