Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල යළි බාල්දු වෙයි! බැංකු ඩොලර් ගන්න විකුණන මිල ගණන් මෙන්න!

4 months ago 12.7 K

අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල යළි ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 285.56ක් ලෙසත්, ගැණුම් මිල රුපියල් 298.43ක් ලෙස සටහන්ව ඇත.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.

මහජන බැංකුව – රු. 283.68 – රු. 300.47
සම්පත් බැංකුව – රු. 285.00 – රු. 297.00
කොමර්ෂල් බැංකුවේ – රු. 282.84 – රු. 297.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 285.00 – රු. 297.00
සෙලාන් බැංකුව – රු. 283.00 – රු. 299.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.284.00 – රු. 300.00 
එන්.ඩී.බී. (NDB) – රු. 284.00 – රු. 297.00
අමානා බැංකුව – රු. 288.50 – රු.295.50
ලංකා බැංකුව – රු.285.00 – රු. 299.42

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *