Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිසගේ නිවාස සිහිනයට බලාපොරොත්තුවක්

4 months ago 7.7 K

රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින්ගේ ආදායම් මට්ටමට ගැලපෙන පරිදි නිවාස ව්‍යාපෘති 9ක ඉදි කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මහා භාණ්ඩාගාරයට බරක් නොවන පරිදි නිවාස ව්‍යාපෘති ඉදිකරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා නව උපාය මාර්ග අනුගමනය කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන් වෙනුවෙන් 2020 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුවයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත අදාළ නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10,430,84ක මුදලක් වැය කර ඇති බව සඳහන්.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *