Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මීළඟ පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්

4 months ago 15.4 K

ලබන පාසල් වාරය 12 වැනි දා ආරම්භ වන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත්  සඳහන් කළේ.

නමුත් ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනි දායින් පසු දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *