ජූලි මාසය අග භාගයේ ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Colombo Strikers කණ්ඩායමේ පුහුණුකරුවන් නම් කර තිබෙනවා.
ඒ අනුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියා පුහුණුකරු Simon Helmot විසින්.
මේ අතර සහය පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න පත් කර ඇති අතර චමින්ද වාස් පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන බව වාර්තා වේ.