Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වට්සැප් අලුත් වෙයි! ඔබටත් දැන් චැනල් ආරම්භ කිරීමට අවස්ථාව!

3 months ago 4.5 K

මෙටා හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් වට්සැප් නව යාවත්කාලීන කිරීම පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබාගත හැකි බවයි.

මේ හරහා නව නාලිකා දහස් ගණනක් හඳුන්වා දී ඇති බවයි ඔහු සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *