Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බම්බලපිටිය දුම්රිය ස්ථානයට සුළගින් දැඩි හානි

2 months ago 1.4 K

අයහපත් කාලගුණය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

අද (22) පස්වරු 5 පමණ සිට පවතින අධික සුළඟ හා වර්ෂාව හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළයට මෙලෙස හානි සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිදුවීමෙන් දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇති බවටද වාර්තා වනවා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන සඳහා මෙයිිින් බලපෑමක් සිදු වී නැති අතර සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *