Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔබත් අවුරුදු 50ට අඩු අයෙක්ද? එහෙනම් මේ මාරාන්තික තත්ත්වය ගැන අවධානයෙන් පසු වෙන්න

10 months ago

පසුගිය මාස තුන ඇතුළත කොළඹ ජාතික රෝහලේ පවත්වන ලද මරණ පරීක්‍ෂණ 1500න්, වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් 100ක්‌ හෘදයාබාධ සහ දියවැඩියා තත්ත්වය හේතුවෙන් මියගොස්‌ ඇති බව අනාවරණය වී ඇති බව කොළඹ හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා සමරවීර උපුටා දක්වමින් DailyNews පුවත්පත වාර්තා කර තිබෙනවා.

වයස අවුරුදු 50 ත් 60 ත් අතර පුද්ගලයන්ගේ මරණ 200ක් හෘදයාබාධ සහ දියවැඩියාව හේතුවෙන් සිදුව ඇති බවද එහි දැක්වෙනවා.

අදාළ කාලසීමාව තුළ සිදු වූ හදිසි මරණවලින් තුනෙන් එකක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවත්, හෘදයාබාධ හේතුවෙන් තරුණ තරුණියන් මියයෑමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *