Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාගිල්ස් ෆුඩ්සිටි සේවකයෝ පහරදී කතක් නිරුවත් කරයි (වීඩියෝ)

2 months ago 15.6 K

කාගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity)හි හංවැල්ල ශාඛාවේදී එහි වෙළඳ සේවිකාවන් පිරිසක් හා සේවයකු විසින් එම ශාඛාවට ඇතුළු වූ පාරිභ‌ෝගික කාන්තාවකට පහරදෙන CCTV දර්ශන මේවන විට සමාජ මාධ්‍ය ජාල පුරා පැතිර ගොස් තිබේ.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ හේලීස් ආයතනයේ විධායක නිලධාරියක් බවද සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත්, එම ස්ථානය තහවුරු කර ගැනීමට සහ සැකකරුවන් හඳුනා ගැනීමට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවද මේ වන විට වාර්තා වේ.

සැකකටයුතු සොරකමකට ප්‍රතිචාර වශයෙන්, අලෙවිසැලේ සිටි පිරිමි සහ කාන්තා සේවකයින් කිහිප දෙනෙකු මෙසේ අමානුෂික ලෙස පහරදී ඇති බව මේවන විට හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් කාගිල්ස් ආයතනයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

එම වීඩියෝව නැරඹීමට

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *