ඊශ්‍රායලය සමඟ යුද්ධය උග්‍ර වෙමින් පවතින බැවින් Telegram තුළින් හමාස් සමඟ සමීපව කටයුතු කරන නාලිකා කිහිපයකට ප්‍රවේශය සීමා කර තිබෙනවා.
අල්ජසීරා මාධ්‍ය පවසන්නේ හමාස්ගේ නිල ගිණුම, එහි සන්නද්ධ කසාම් බළකායේ ගිණුම සහ Gaza Now ප්‍රවෘත්ති ගිණුම මෙලෙස සීමා කර ඇති බවයි.