Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලබන වසරේ සිට වට්ස්ඇප් (WhatsApp) භාවිතයේදී මුදල් ගෙවීමට සිදුවන ලකුණු

2 weeks ago 8.6 K

Whatsapp සහ Google විසින් Whatsapp backups සඳහා ලබා දී තිබෙන Unlimited storage Quota පහසුකම ඉවත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

Google විසින් නිළ ලිපියක් හරහා මෙන්ම නිළ Whatsapp Help Center හී ද මෙය නිවේදනය කර තිබෙනවා. එසේම Whatsapp විසින් in-app alert (Chat backup option තුළ ) හරහාද මෙය පරිශීළකයන්ට නිවේදනය කර තිබෙනවා.

සියලුම Whatsapp පරිශීළකයන්ට කිසිදු අමතර ගාස්තුවක් නොමැතිව පෞද්ගලික Google ගිණුමේ ඇති 15GB free cloud storage භාවිතා කළ හැකි අතර Google ගිණුමේ ඉඩ ඇති තාක් Whatsapp Backups ක්‍රියා කරනු ලබනවා.

යම් පරිශීළකයෙකු විසින් අදාල Storage limit එකට පැමිණියහොත් ඔහුට Google Storage හී ඇති වෙනත් අනවශ්‍ය files ඉවත් කර නැවත සාමාන්‍ය පරිදි Whatsapp backups භාවිතා කළ හැකි වෙනවා.

එසේ නොමැති නම් පරිශීළකයන්ට google one හරහා අමතර Storage පහසුකමක් මිලදී ගත හැකි වෙනවා.

මෙම වසරේ දෙසැම්බර් මසදී Google විසින් මෙම Unlimited storage පහසුකම ඉවත් කිරීම Beta පරිශීළකයන් වෙත ගෙන එන අතර 2024 වසර ආරම්භයේ සිට අනෙක් සියළුම පරිශීළකයන් වෙත ගෙන ඒමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *