Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇපල් දුරකථන මගින් SMS යැවීමේ ක්‍රමය වෙනස් කරයි

2 weeks ago 2.9 K

2024 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇපල් ආයතනය විසින් iPhone මගින් කෙටි පණිවිඩ (SMS) යැවීමේ ක්‍රමය වෙනස් කර තිබේ.

ඒ අනුව Rich Communication Services නම් කෙටි පණිවිඩ යැවීම සඳහා භාවිතා කරන වැඩිදියුණු කළ ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිතය.

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා භාවිතා කරන්නේද මෙම ක්‍රමවේදයයි.

මේ හරහා ලබන්නාට පණිවිඩය ලැබුණු බව පණිවිඩය කියවා ඇති බව සහ ටයිප් කරන විට එය පණිවිඩය යවන්නාට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *