Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෝප් කමිටුවේ නිළධාරිනියකට ලිංගික අතවර කළ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නම හෙළි වෙයි

1 week ago 7.1 K

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකුගෙන් එහි නිළධාරිනියකට ලිංගික හිරිහැර සිදුව ඇති බවත්, ඒ පිළිබදව අදාල නිළධාරිනිය පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදය දැනුම් වත් කර ඇති බවත්, ඊයේ දිනයේ දී හේෂා විතානගේ මන්ත්‍රීවරයා හෙළි කර සිටියේ ය.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකුට එරෙහිව මෙම චෝදනාව එල්ල වී ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බැවින්, කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකුවන චරිත හේරත් මහතා, ඒ කවුදැයි නිශ්චිතව හෙළි කරන්නැයි හේෂා විතානගේ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේ දී හේෂා විතානගේ මන්ත්‍රීවරයා පවසා සිටියේ, චෝදනාව එල්ල වී ඇත්තේ, හිටපු සභාපතිවරයෙකුට නොව, වත්මන් කෝප් කමිටු සභාපතිවරයා වන රන්ජිත් බණ්ඩාර මහතාටම බවයි. (headline news)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *