ලෝක කුසලාන අවසාන මහා තරගය අද (19) ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පැමිණි සිටි ක්‍රිකට්ට්‍රෝලීන් මවිතයට පත් කරමින් සුවිශේෂි සිදු වීමක් සිදු වුණා.
ඒ හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් එකවරම ක්‍රීඩාංගණයට පිවිසීමත් සමඟයි.
ඔහු විසින් විරාත් කෝලිට ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කිරීමයි.