Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන් දෙදෙනෙක් එක්ව සිදු කළ විශාල සොරකමක්

1 year ago 5.4 K

වයස අවුරුදු 16-17 පාසල් සිසුන් දෙදෙනෙක් කළ බරපතළ සොරකමක් ගැන මීගොඩ පොලිස් වසමෙන් වාර්තා වෙනවා.

මීගොඩ කොම්පයාහේන ප්‍රදේශයේ නිවසකින් යතුරු පැදියක් සොරකම් කර ඇති බව මීගොඩ පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ අමුතුම ආකාරයකටයි.

මීගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කොම්පයාහේන ප්‍රදේශයේ විශේෂ වැටලීමට ගොස් සිටියදී අංක තහඩු නොමැතිව ගමන් කළ යතුරු පැදියක් දැක පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ප්‍රශ්න කළ විට හෙළිව ඇත්තේ එය ඔවුන් දෙදෙනා විසින් නිවසකට පැන සොරකම් කළ එකක් බවයි.

දෙදෙනා ගොඩගම පාසලක ඉගෙනුම ලබන සිසුන් බවයි පැවසෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *