Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙවර ලෝක කුසලානයේ විශිෂ්ඨතම ක්‍රීඩකයින්ගේ කණ්ඩායම නම් කරයි! ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත් ඒ අතරට!

1 week ago 6 K

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගැනීමෙන් අනතුරව මෙවර ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.

ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.

ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා මෙම කණ්ඩායමේ නායකයා ලෙස නම්කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ කණ්ඩායම් පහතින්,

ක්වින්ටන් ඩි කොක් (කඩුළු රකින්නා) (දකුණු අප්‍රිකා) – ලකුණු 594යි

රෝහිත් ශර්මා (නායක) (ඉන්දියා) – ලකුණු 597යි

විරාට් කෝලි (ඉන්දියා) – ලකුණු 765යි

ඩැරල් මිචෙල් (නවසීලන්ත) – ලකුණු 552යි

කේ.එල්. රාහුල් (ඉන්දියා) – ලකුණු 452යි

ග්ලේන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියා) – ලකුණු 400යි සහ කඩුළු 6යි

රවින්ද්‍ර ජඩේජා (ඉන්දියා) – ලකුණු 120ක් සහ කඩුළු 16යි

ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියා) – කඩුළු 20යි

ඩිල්ෂාන් මධුසංඛ (ශ්‍රී ලංකා) – කඩුළු 21යි

ඇඩම් සම්පා (ඕස්ට්‍රේලියා) – කඩුළු 23යි

මොහොමඩ් ෂාමි (ඉන්දියා) – කඩුළු 24යි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *