අද (20) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් සිදුව ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 168,600 ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 183,900ක් ලෙසද ඉහළ ගොස් ඇත.
තවද කැරට් 21 රන් පවුමක මිල රුපියල් 160,950ක් ලෙසත් රන් අවුන්සයක මිල රුපියල් 651,541ක් ලෙසද ඉහළ ගොස් ඇත.