Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩෙංගු රතු කට්ට පනී! අධි අවදානම් කලාප 45 මෙන්න!

1 year ago 3.3 K

රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි පවසයි.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම ප්‍රමාණය 34,645 කි. එය ප්‍රතිශතයක් ලෙස සැලකූ විට සියයට 47.5 කි.

ඩෙංගු අධි අවදානම් කලාප 45ක් මේ වන විට නම් කර තිබේ.

ඩෙංගු අධි අවදානම් කලාප 45 පහතින්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් – 10
ගම්පහ දිස්ත්‍රික්කයෙන් – 08
කළුතර දිස්ත්‍රික්කයෙන් – 03
මහනුවර දිස්ත්‍රික්කයෙන් – 11
මාතලේ දිස්ත්‍රික්කයෙන් – 02
ගාල්ල දිස්ත්‍රික්කයෙන් – 02
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් – 01
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් – 01
පුත්තලම දිස්ත්‍රික්කයෙන් – 04
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් – 03

ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම වැසි කාලයේදී පරිසරය පිරිසිදුව තබා ගැනීමටත් වැසි ජලය ඒකරාශි වන ස්ථාන පිරිසිදු කර මදුරුවන් බෝ වීම වළක්වා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *