Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිෂ්‍යත්ව සමත් දරුවන්ට ලැබුණු සුබ ආරංචිය

1 week ago 10 K

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට ලබා දෙන මාසික ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට සහ ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කරන ලෙස මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *