Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බැංගලෝර් පිල වනිඳුව එළියට දමයි

1 year ago 3.2 K

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ‍කී‍්‍රඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සලකා බලමින් සිටී.

ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඔහු කණ්ඩායමක් නිදහස් කර නැවත අඩු මුදලකට මිලදී ගැනීමට එම කණ්ඩායම සලකා බැලමින් ඇති බවයි.

පසුගිය වර ඉහළ මිලක් ගෙවා වනිදු හසරංග මිලට ගත්තද ඔහුගෙන් සැලකිය යුතු දක්ෂතාවයක් කණ්ඩායමට සිදු නොවීම හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිතව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *