Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වයස යනු ඉලක්කමක් පමණක් බව ඔප්පු කළ 67 හැවිරිදි රිචඩ්ගෙන් වාර්තාවක්

1 year ago 3.5 K

පැය 24ක් වැනි කෙටි කාලයකදී මීගමුව – කොච්චිකඩේ සිට යාපනය දක්වා පාපැදියකින් පැමිණ වාර්තාවක් පිහිටුවීමට වයෝවෘද්ධ පුද්ගලයෙක් සමත් වී තිබෙනවා.

මෙම වාර්තාව තබා ඇත්තේ 67 හැවිරිදි රිචඩ් ප්‍රනාන්දු නම් පුද්ගලයෙක්.

ඔහු පෙරේදා (25) දහවල් 12ට සිය ගමන ආරම්භ කළ අතර ඊයේ පෙරවරු 10.30ට යාපනයට ළඟා විය.

ඔහු යාපනයේ ඝණ්ඨාර කුළුණ අසලින් ගමන නිමා කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *