සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුබ පණිවිඩයක්
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟ වූ බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙරට විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස පහළ යෑම නිසා ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේ සිට බාහිර ණය ගෙවීම අත්හිටවනු ලැබුවා.
කෙසේ වෙතත් තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.