Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

70 හැවිරිදි කාන්තාවක් නිවුන් දරුවන් බිහි කරයි

1 year ago 7.1 K

උගන්ඩාවේ 70 හැවිරිදි කාන්තාවක් නිවුන් දරුවන් බිහි කර තිබෙනවා.

සෆීනා නමුක්වායා නම් ඇය සිසේරියන් සැත්කමකින් පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු මෙලෙස බිහි කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.

උගන්ඩාවේ දරු ප‍්‍රසූතිය සිදු කළ වයස්ගතම කාන්තාවන්ගෙන් අයෙකු වන වන සෆීනා සිය දරුවන් ද සමඟ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ

මීට පෙර 2019 වසරේදි 73 හැවිරිදි ඉන්දියානු කාන්තාවක් විසින් ද නිවුන් දරුවන් බිහි කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *