බිත්තර ආනයනය මේ වසරෙන් පසු නතර කරන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.
ඊයේ (01) අය වැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
කර්මාන්ත සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශවල වැය ශිර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැණුනි.