Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2%ක සහන පොළියට ණයක් හදුන්වා දෙයි! හිමිවන පිරිස මෙන්න!

1 year ago 13.8 K

ව්‍යවසායකයින් සඳහා 2% ක පොලී සහන යටතේ ණය ලබා දීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති බවයි.

මේ වන විට රටේ සමස්ථ ජනග්‍රහණයෙන් 2.8%ක් ව්‍යවසායකයින් ලෙස හඳුනාගෙන තිබේ.

2028 වසර වන විට එම ප්‍රමාණය 10% දක්වා වර්ධනය කිරීම සිය ඉලක්කය බව අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *