Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ෆේස්බුක් සිය උපන්දිනය සමරයි

1 year ago 2.7 K

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට අදට වසර 20ක් සපිරෙනවා.

2004 වර්ෂයේ පෙබරවාරි මස 04 වනදා ෆේස්බුක් සමාජ මාධ්‍යය හඳුන්වාදෙනු ලබනවා.

මිනිසාගේ සුබසිද්ධිය සඳහා යන පරමාර්ථයෙන් ෆේස්බුක් සමාජ මධ්‍යය ලොවට හඳුන්වා දෙනු ලැබුවා.

ෆේස්බුක්වලට අමතරව මේ වනවිට නොයෙකුත් සමාජ මාධ්‍ය ජාලා නිර්මාණය වී ඇතිමුත් ඒ අතරින් ෆේස්බුක් කැපීපෙනුණේ ඩිජිටල් ලෝකයේ හැරවුම් ලක්ෂයක් ලෙසටය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *