Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නවතම මැතිවරණ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් සඳහා හිමි වූ ප්‍රතිශත මෙන්න!

11 months ago 17.3 K

2023 දෙසැම්බර් මාසයට අදාළව ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය මත ඇස්තමේන්තු අනුව ජාතික ජන බලවේගය/ ජනතා විමුකිති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට වැඩිහිටියන්ගෙන් සියයට 50ක ප්‍රතිශතයක් සහායක් ලබමින් ඉදිරියෙන් පසුවෙන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කළ සමීක්ෂණයක දැක්වෙයි.

මෙම සමීක්ෂණය අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහටතට සියයට 33ක්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සියයට 9 හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සියයට 8ක ප්‍රතිශතාත්මක අගයක් පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *