Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

hirunika premachandra

සුළු ජාතීන්ගේ ආකර්ෂණය ලැබෙන්නේ සජිත් ප්‍රේමදාසට විතරයි

3 months ago 5.1 K

රටේ සුළු ජාතින්ගේ ගැටළු වලට විසදුම් ලබාදිමට කිසිදු රජයක් හෝ පක්ෂයක් කටයුතු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසිය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ මේ රටේ සුළු ජාතින්ගේ ගැටළු වලට විසදුම් ලබා දි එම ජනතාවගේ ආකර්ෂණය ලබා ගැනිමට හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.

ජනාධිපතිවරයා පළමුවෙන් ජනාධිපතිවරණය පවත්වන බවට ප්‍රකාශ කලහොත් පවත්වන්නේ මහ මැතිවරණයක් බවත්, මහ මැතිවරණයක් පවත්වන බවට ප්‍රකාශ කලහොත් පවත්වන්නේ ජනාධිපතිවරණයක් බවයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි වනිතා බලවේග රැස්විම තලවකැලේ ප්‍රදේශයේ පැවති අවස්තාවේදිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *