Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වට්සැප්(WhatsApp) නවතම පහසුකමක් හඳුන්වා දෙයි

10 months ago 10.6 K

මෙටා සමාගම සතුව ඇති Whatsapp වෙතින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පරිශීලකයින්ට හට Video Note යොමු කිරීමට හැකියි.

තත්ත්පර 60ක Video Note යොමු කළ හැකි බවයි එම සමාගම සඳහන් කළේ. Whatsapp Chat එකක් තුළ ඇති Camera සංකේතය හරහා අදාළ Video Note යොමු කළ හැකි බව සඳහන්.

මෙලෙස යොමු කරනු ලබන පණිවුඩ වෙනත් කෙනෙකු හට Forward කළ නොහැකියි.

එය අතිශය පෞද්ගලික බවයි එම සමාගම ප්‍රකාශ කළේ. මේ දක්වා පරිශිලකයින්ට Audio Note පමණක් යොමු කිරීමේ හැකියාව හිමිව වී තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *