Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංකා පිලෙන් අවස්ථාවක් නොලද විජයකාන්ත් වියස්කාන්ත්ට IPL වරම් හිමිවෙයි! ඉහළ වටිනාමකුත් හිමි වෙයි!

1 month ago 4.8 K

ආබාධයකට ලක්වූ වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැඳ වූ බව සන්රයිසස් හයිද්‍රබාද් මීට අද නිල වශයෙන් තහවුරු කළා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳුට මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ සියලුම තරග අහිමි වූ අතර, ඒ හේතුවෙන් සන්රයිසස් පාලනාධිකාරිය වනිඳුගේ ආදේශ ක්‍රීඩකයා ලෙස වියස්කාන්ත් කැඳවීමට තීරණය කර ඇත.

ඔහු මේ සඳහා එක්වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 50කට හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 1.79ක වටිනාකමකටය.

මේ වනවිට 22 වැනි වියේ පසුවන වියස්කාන්ත් ලංකා ප්‍රිමියර් ලීගයෙන් (LPL) සොයාගත් ශ්‍රී ලංකා යොවුන් තරුවකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *