Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

horoscope

මැයි 09 වෙනිදාට පෙර ප්‍රභල දේශපාලනඥයෙකුගේ අභාවයක් සිදු විය හැකි බවට අනාවැකියක්

1 month ago 11.8 K

2024 සිංහල දමිළ අලුත් අවුරුද්ද උදා වූයේ පෙරේදා (13) රාත්‍රී 9.05ට රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමත් සමඟයි.

ඊට සමගාමීව අලුත් අවුරුදු උදා තත්කාල කේන්දර සටහනේ ලග්නය වෘශ්චික වන අතර එහි ග්‍රහ පිහිටීම යහපත් නොවන බව ජ්‍යොතීර්වේදීන් පවසයි.

මැයි 09 වනදා තෙක් වන කාල සීමාව තුළ රටම දන්නා උගතෙකු හෝ බුද්ධිමතෙකු පිළිබඳ හෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හෝ දේශපාලනඥයෙකු පිළිබඳ අසුබ ආරංචියක් ලැබිය හැකි බවයි ජ්‍යොතීර්වේදීන් පවසයි.