Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට පත්වෙයි

1 month ago 16.7 K

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති බවද වාර්තා වෙයි. 

ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.

පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයෙක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *