Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වීසා නිකුත් කිරීමේ නව ක්‍රමවේදය හෙට සිට ඇරඹෙයි

1 year ago 4.7 K

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හෙට (17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නව වීසා ක්‍රමවේදය ඊට අදාළ ගාස්තු සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව 2023 .11.27 වන දින අති විශේෂ ගැසට්‌ පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *